Recent comments

අලුත්ම ලිපි 🡲

වචන නැති කතාවක් | A story without words (Album #1) - All In One

පසුගිය වසර 7-8 ක කාලය තුළ විටින් විට “වචන නැති කතාවක්“ නමින් මා නිර්මාණය කළ සංගීත සංධ්වනි/ඛන්ඩ පෙළ එක තැනකට ගේන්න හිතුණා. ෆේස්බුක් තුළ මා හුරු පුරුදු අය නම් දැනටමත් මෙයින් බොහොමයකට සවන්දීලාත් ඇති. 



“වචන නැති කතා“ 27ක් මේ පෝස්ට් එකට එකතු කළා.....
කැමති කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගෙන අහන්නත් පුලුවන්... 

ඒ ඒ සංගීත ඛන්ඩය නිර්මාණය වීමට හේතු වූ පසුබිම් සිද්ධීන්, හැඟීම්, නාද රටා යනාදිය අනුව  ඇතැම් ඒවාට තේමා ලබාදී තිබුණත්, මේ කතා වල “වචන නැති“ නිසා ඔබට ඕනෑ විදියට වෙනත් කතාවක් ගොතාගන්න ඒක බාධාවක් වෙන එකක් නැහැ.

අහලා බලලා ගුණ දොස් කියලා යන්ට...

වචන නැති කතාවක් #1 : 
Without You | ඔබ නැතිව



වචන නැති කතාවක් #2 : 
The Story Begins | ඇරඹුම



වචන නැති කතාවක් #3 : 
Separation | විප්‍රලම්භය



වචන නැති කතාවක් #4 :  
Umbrella Song | කුඩයක් යට තනිව



වචන නැති කතාවක් #5 :  
The War fare | සංග්‍රාමය



වචන නැති කතාවක් #6 :  
The Legacy | උරුමය



වචන නැති කතාවක් #7 :  
The Legacy II | උරුමය 2


වචන නැති කතාවක් #8 :  
The Song of Cicada | රැහැයියාගේ ගීතය


වචන නැති කතාවක් #9 :  
Kathakali | කතකලි


වචන නැති කතාවක් #10 :  
Lanka | ලංකා


වචන නැති කතාවක් #11 :  
Friend Zoned | මිත්‍ර කලාපික


වචන නැති කතාවක් #12 :  
The Nineteenth Vannam | දහ නව වැනි වන්නම


වචන නැති කතාවක් #13 :  
Untitled


වචන නැති කතාවක් #14 :  
The Forest | අරණ


වචන නැති කතාවක් #15 :  
The Chase | ලුහුබැඳීම


වචන නැති කතාවක් #16 :  
Back to Seventy's | 70 දශකයට


වචන නැති කතාවක් #17 :  
Untitled


වචන නැති කතාවක් #18 :  
Untitled


වචන නැති කතාවක් #19 :  
Untitled


වචන නැති කතාවක් #20 :  
At First Sight | දුටු වන


වචන නැති කතාවක් #21 :  
The Train Song | දුම්රියේ ගීතය


වචන නැති කතාවක් #22 :  
Untitled


වචන නැති කතාවක් #23 :  
Untitled


වචන නැති කතාවක් #24 :  
Untitled


වචන නැති කතාවක් #25 :  
Untitled


වචන නැති කතාවක් #26 :  
Untitled


වචන නැති කතාවක් #27 :  
Untitled

No comments