Saturday, August 29, 2015

තාර්කික ද්වාර ‍| Logic Gates | තේරෙන විදියකට - I

මේ තාර්කික ද්වාර වල මූලික ක්‍රියාකාරීත්වය දෘශ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන ඉදිරිපත් කරන්න ගත් උත්සාහයක්. මේ වීඩියෝ එක ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රයෝජනයකට (ඉගෙනීමට/ඉගැන්වීමට) යොදාගන්න කිසිම බාධාවක් නැහැ :).

වීඩියෝව වඩාත් පැහැදිලිව නැරඹීම සඳහා Quality එක 720p ලෙස ලබාදෙන්න.


ඔබේ අදහස්, නිවැරදි කිරීම් සඳහා විවෘතයි.