Recent comments

අලුත්ම ලිපි 🡲

Jurassic World (2015) - සිංහල උපසිරැසි | Sinhala Subtitles

පසුගිය ජුනි මාසයේ 10 වැනිදා තිරගතවීම ආරම්භ වුණු තවත් අපූරු චිත්‍රපටයක් තමයි Jurassic World. මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවන්නේ මීට අවුරුදු විසි ගණනකට පෙර Jurassic Park චිත්‍රපටය නොබැලූ කෙනෙක් සොයාගැනීම අපහසු නිසයි.

ජුරාසික් වර්ල්ඩ් සිංහල උපසිරැසිය මුලින්ම දුන්නේ කිනිත්තෙන් ඈ...  :)



චිත්‍රපටය ගැන කෙටි හැඳීන්වීමක් කළොත්...
ජුරාසික් වර්ල්ඩ්  Colin Trevorrow විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් චිත්‍රපටයක්. එය ජුරාසික පාර්ක් කතා මාලාවේ සිව් වැන්නද වනවා. මෙහි තිර රචනය Rick Jaffa සහ Amanda Silver, Derek Connolly සහ Trevorrow විසින්. මෙම චිත්‍රපටයට Chris Pratt, Bryce Dallas Howard, Vincent D'Onofrio, Ty Simpkins, Nick Robinson, Omar Sy, B. D. Wong, සහ Irrfan Khan රංගනයෙන් දායක වනවා.





චිත්‍රපටයේ 950MB පිටපත පහළින් ගන්න.
ටොරන්ට් ෆයිල් එක ගූගල් හරහා ගන්න


ඉහත සබැඳි ක්‍රියා නොකරන්නේනම් මේ හැෂ් කෝඩ් එක ගූගල් කරන්න : D3B7FED367BA77E5CC2C05969368269A4E3F1713


සිංහල උපසිරැසිය මෙතැනින් ගන්න.
http://www.mediafire.com/download/cfh12ipkr37qbvv/Jurassic.World.2015.720p.HC.HDRip.950MB.MkvCage.srt
උපසිරැසි යෙදුවේ කිනිත් හෙට්ටිආරච්චි විසිනි. 
කරුණාකර කර්තෘ අයිතිය සුරැකෙන සේ නොමිලේ ඔබේ මිතුරන් අතර හුවමාරු කරන්න.
 
ඔබේ අදහස්, යෝජනා, චෝදනා පහළින් කමෙන්ට් කරන්න.

සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටය බලන හැටි දැනගන්න මෙතැනින්.

මෙම සිංහල උපසිරැසිය ගෘහස්ථ රසවින්දනය උදෙසා කිනිත්තෙන් නොමිලේ ලබාදෙන උපසිරැසියක් වන අතර අන්තර්ජාලයේ හුවමාරු වන චිත්‍රපටයේ පිටපත් සඳහා කිසිදු හිමිකමක් හෝ වගකීමක් කිනිත්ත දරන්නේ නැත.

මෙහි පළවන සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසිය 100%ක් ම කිනිත්ත වෙතින්ම පරිවර්තනය කරන ලද සිංහල උපසිරැසියක් බවට සහතික කරමු. මෙම සිංහල උපසිරැසිය උපුටාගැනීමට, හුවමාරුවට, වෙනත් තැන් වල පළකිරීමට බාධාවක් නැතත් මෙය ඔබට ලබාදීමට කැප කළ කාලය - ශ්‍රමය වෙනුවෙන් කර්තෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න. 

No comments